Saturday, September 10, 2016

සංවර්ධන නිළධාරීන් දැනය මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළු


සංවර්ධන නිළධාරීන් දැනය මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළු පිළිබඳව සහ දැනට පවතින තත්වය පිළිබඳව කාංචන කුමාර ආරියදාස මහතා විසින් මෙහෙයවන තිත්ත උනත් ඇත්ත ගුවන් විදුලි සාකච්චාව 2016.09.13 එනම් අඟහරුවාදා දින පෙ.ව. 7.00 සිට පෙ.ව. 8.00 දක්වා රංගිරි ගුවන් විදුලි සේවය ඔස්සේ සජීවීව විකාශය වන බව දන්වා සිටිමු. ඒ සඳහා ඔබටද සජීවිීව සම්භන්ධ විය හැකිය. දුරකථන අංක 0662283600/0662283601 වන අතර සමස්ථ සංවර්ධන නිළධාරීන් සියළු දෙනාටම මෙම වැඩසටහන සමග අත්වැල් බැඳ ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු. Fm 105.7 Fm 104.4 ඔබට එය ශ්‍රවනය කළ හැකිය.










0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home