Monday, July 11, 2016

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ sms සේවාව

අප සංගමය සමග දිනෙන් දින අත්වැල් බද ගන්නා පිරිස වැඩි වෙමින් පවතී .මෙම සංගමය ඔබේය. සැබෑ සංවර්ධන නිලධාරි සොයුරු සොයුරියක ලෙස අප ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු.අප සංගමය මගින් සිදු කරනු ලබන කටයුතු පිළිබද ඔබව දැනුවත් කිරීම හා ඒ පිළිබද ඔබගේ අදහස් දැන ගැනීමද අපගේ ඉදිරි සාමුහික ගමනට ඉතා වැදගත් වේ.ඒ අනුව අප මුලික ලෙස ෆේස් බූක් ගිණුමක් ආරම්භ කල අතර අනතුරුව වෙබ් අඩවියක් ආරම්භ කළෙමු .නමුදු ඔබගේ පවතින කාර්ය බහුල බව මත නිරන්තරයෙන් ඒ හා සම්බන්ධ වීම අසීරු වීමට පිළිවන ඒ අනුව එයට පිලියමක් ලෙස  sms සේවාව ආරම්භ කළෙමු.එයට ලියාපදිංචි වීම පිළිබද විස්තර පහත දක්වමු







0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home