Tuesday, July 5, 2016

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය යනු

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය යනු  














සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය යනු  සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටුලු වෙනුවෙන් පෙනී සිටිමින් ඒ සදහා විසදුම් සෙවීමට කැපවූ එකමුතුවකි .අප  සංගමය සමග දිවයිනේ විවධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් සම්බන්ධව සිටි.කසිදු දේශපාලන අරමුණු වලින් තොර අපගේ අරමුණ වන්නේ සියල්ලගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමයි .ඒ සදහා සංවර්ධන නිලධාරී ඔබ සැමට අප සමග අත්වැල් බැද ගන්නා මෙන් ඉතා ගෞරවනීය ලෙස ඇරයුම් කර සිටිමු 

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home