Saturday, September 10, 2016

සංවර්ධන නිළධාරීන් දැනය මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළු


සංවර්ධන නිළධාරීන් දැනය මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළු පිළිබඳව සහ දැනට පවතින තත්වය පිළිබඳව කාංචන කුමාර ආරියදාස මහතා විසින් මෙහෙයවන තිත්ත උනත් ඇත්ත ගුවන් විදුලි සාකච්චාව 2016.09.13 එනම් අඟහරුවාදා දින පෙ.ව. 7.00 සිට පෙ.ව. 8.00 දක්වා රංගිරි ගුවන් විදුලි සේවය ඔස්සේ සජීවීව විකාශය වන බව දන්වා සිටිමු. ඒ සඳහා ඔබටද සජීවිීව සම්භන්ධ විය හැකිය. දුරකථන අංක 0662283600/0662283601 වන අතර සමස්ථ සංවර්ධන නිළධාරීන් සියළු දෙනාටම මෙම වැඩසටහන සමග අත්වැල් බැඳ ගන්නා මෙන් ඉල්ලා සිටින්නෙමු. Fm 105.7 Fm 104.4 ඔබට එය ශ්‍රවනය කළ හැකිය.










Friday, July 15, 2016

අපව අමතන්න

අපව සම්භන්ධ කර ගැනීම සඳහා අපගේ නිළධාරි මණ්ඩලය සම්භන්ධ කර ගන්න. ඔවුන්ගේ දුරකථන අංක වනුයේ,1. එම්. ඒ. ගුණසේකර (සභාපති) - මාතර දිස්ත්‍රික්කය - 07104027242. කේ. අනුරාධ සෙනවිරත්න (ලේකම්) - අනුරාධපුර දිස්ත්‍රික්කය - 07105193053. බි. ඒ. පී. බස්නායක (භාණ්ඩාගාරික) - මාතලේ දිස්ත්‍රික්කය - 07129393854. එම්. එම්. දුමිදු ප්‍රසන්න (ජාතික සංවිධායක) - මහනුවර දිස්ත්‍රික්කය - 07110161555. එම්. ජේ. අයි. අරෝෂ (මාධ්‍ය ප්‍රකාශක) - මාතර දිස්ත්‍රික්කය - 07108730156. යු. වි. ඒ. ලක්මාල් තිලකරත්න ( උප සභාපති) - රත්නපුර දිස්ත්‍රික්කය - 07735608017. දිනේෂ ගමගේ (උප ලේනම්) - ගාල්ල දිස්ත්‍රික්කය -0712222989


Read more »

Monday, July 11, 2016

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ sms සේවාව

අප සංගමය සමග දිනෙන් දින අත්වැල් බද ගන්නා පිරිස වැඩි වෙමින් පවතී .මෙම සංගමය ඔබේය. සැබෑ සංවර්ධන නිලධාරි සොයුරු සොයුරියක ලෙස අප ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු.අප සංගමය මගින් සිදු කරනු ලබන කටයුතු පිළිබද ඔබව දැනුවත් කිරීම හා ඒ පිළිබද ඔබගේ අදහස් දැන ගැනීමද අපගේ ඉදිරි සාමුහික ගමනට ඉතා වැදගත් වේ.ඒ අනුව අප මුලික ලෙස ෆේස් බූක් ගිණුමක් ආරම්භ කල අතර අනතුරුව වෙබ් අඩවියක් ආරම්භ කළෙමු .නමුදු ඔබගේ පවතින කාර්ය බහුල බව මත නිරන්තරයෙන් ඒ හා සම්බන්ධ වීම අසීරු වීමට පිළිවන ඒ අනුව එයට පිලියමක් ලෙස  sms සේවාව ආරම්භ කළෙමු.එයට ලියාපදිංචි වීම පිළිබද විස්තර පහත දක්වමු




Read more »

Sunday, July 10, 2016

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ අතුරු ව්‍යවස්ථාව

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය කම්කරු කොමසාරිස් කාර්යාලයේ අංක 8534 යටතේ ලියාපදිංචි සංගමයකි .ඒ අනුව එහි ප්‍රධාන නීති රාමුවට අමතරව සංගමය විසින් සකසා ඇති අතුරු ව්‍යවස්ථාවක් ද වේ.ඔබගේ දැන ගැනීම පිණිස එම  ව්‍යවස්ථාව පහත දක්වමු .






Read more »

Friday, July 8, 2016

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ ජාතික මට්ටමේ නිලධාරී මණ්ඩලය



                                         

                                එම්.ඒ ගුණසේකර ( ගරු සභාපති )මාතර දිස්ත්‍රික්කය 

Read more »

Wednesday, July 6, 2016

මාතලේදී සමස්ථ ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ දිස්ත්‍රික් සංගමය

2016.07.03 දින සුහදත්වයෙන්, සහෝදරත්වයෙන් යුක්තව මාතලේදී සමස්ථ ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ දිස්ත්‍රික් සංගමය ගොඩ නගන ලදි. එහිදී පත්වු නිලධාරින් සියළු දෙනා හට සමස්ථ ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ සුබ පැතුම් එක් කරන්නෙමු.


Read more »

සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා විභාග

සමස්ථ ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය විවිධ අවස්ථාවන්හීදී තම සාමාජිකයන්ට ගැටළුවක්ව පැවති කඩඉම් විභාග සම්භන්ධයෙන් කරන ලද ඉල්ලීම්වලට සවන් දී ඒ සඳහා යම් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ අමාත්‍යවරුන්, ලේකම්වරුන්, ඇතුළු සියළුම නිලධාරින්ට අපගේ ස්තූතිය පුද කරන්නෙමු.

Read more »

Tuesday, July 5, 2016

ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන අමාත්‍යතුමා අතර සාකච්ඡාව හා එහි ප්‍රතිපල

2016.07.01 දින සමස්ථ ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ නියෝජිතයන් සහ ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන අමාත්‍යතුමා අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අවධානයට යොමුකල කරුණු හා ඇති කරගත් එකගතාවයන් පහත් පරිධි වේ.

Read more »

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය යනු

සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමය යනු  










Read more »